තරඟාවලිය පරාජය වූ අවස්ථාවක තමා සතුටු වන්නේ දැයි ඇසීම බුද්ධිමත් මාධ්‍යවේදියකු විසින් නොකළ යුතු දෙයක් බව ලසිත් මාලිංග පවසයි.
ජයග්‍රහණය කළ විට ප්‍රශංසා කිරීමට බොහෝ දෙනෙකු සිටිය ද පරාජය වූ විට විවේචනය කරන බව හෙතෙම සඳහන් කරයි. එය මාධ්‍ය මෙන්ම බලධාරීන් ද එම සමාන බව ඔහු සඳහන් කළේය.