දිනන දාට මල්! පරදින දාට ගල්! – මාලිංගගෙන් මාධ්‍යයටයි බලධාරීන්ටයි යෝකර් පන්දුවක්… (video)

July 9, 2019 at 11:10 am | by emanisa.lk

තරඟාවලිය පරාජය වූ අවස්ථාවක තමා සතුටු වන්නේ දැයි ඇසීම බුද්ධිමත් මාධ්‍යවේදියකු විසින් නොකළ යුතු දෙයක් බව ලසිත් මාලිංග පවසයි.

ජයග්‍රහණය කළ විට ප්‍රශංසා කිරීමට බොහෝ දෙනෙකු සිටිය ද පරාජය වූ විට විවේචනය කරන බව හෙතෙම සඳහන් කරයි. එය මාධ්‍ය මෙන්ම බලධාරීන් ද එම සමාන බව ඔහු සඳහන් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස