තවුහිද් ත්‍රස්තවාදීන් දළදා මාළිගාවට පහර දෙන්න සැලසුම් කරලා! ප්‍රහාරයට බෝම්බකරුවන් 11ක් සූදානම් කරලා!

July 5, 2019 at 8:17 am | by emanisa.lk

ජාතික තව්හිද් ජමාත් සංවිධානය මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවට සහ කලවංචිකුඩි දෙව්මැදුරට ප‍්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබූ බව
අත්අඩංගුවට ගත් සහරාන් හෂීම්ගේ සගයන් කීප දෙනකු විසින් හෙළි කර තිබේ.

දළදා මාලිගාව සහ පල්ලිවලට ප‍්‍රහාර එල්ල කිරීම සඳහා බෝම්බකරුවන් 11 ක් සූදානම් කර තිබූ බවද විමර්ශනවලින් හෙළිවී ඇත.

මේ අතර රජයේ බුද්ධි සේවා විසින් ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ තවත් ආරක්‍ෂිත නිවසක් මීගමුවෙන් සොයාගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස