ඉස්ලාම් කල්ලි ඇන කොටා ගනිති! මාතලේ යුද පිටියක්! (video)

May 8, 2019 at 12:54 pm | by admin

අංක 6/3, නුවර පාර, වරකාමුල, මාතලේ යන ලිපිනයේ ඇති ශ්‍රී ලංකා තවුහිත් ජමාත් කණ්ඩායම සතු කාර්යාලයේ නාම පුවරුවට සහ සිසිටිවි කැමරා පද්ධතියට එම ප්‍රදේශය නියෝජනය කරන තබ්ලික් ජමාත් ඉස්ලාම් කණ්ඩායමේ පිරිසක් විසින් පහර දී හානි කිරීම සම්බන්ධයෙන් දෙපිරිස අතර ගැටුමක් සිදුවී තිබේ.

එම ගැටුම මේ වන විට ආරක්ෂක අංශ විසින් තත්ත්වය සමතයකට පත්කර ඇති බව වාර්තා වෙයි. මෙම දෙපිරිස මරා ගෙන මැරුණු ජාතික තවුහිද් ජමාත් ත්‍රස්ත කණ්ඩායම නොවන අතර එකම අන්තවාදය නියෝජනය කරන කැඩි ගිය කොටස්ය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස