ගාල්ලේ තවුහිද් පල්ලියකින් සී.ඩී. 797ක් අල්ලයි!

April 28, 2019 at 1:42 pm | by admin

ගාල්ල දංගෙදර මොරගොඩ ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී ආගමික දේශන ඇතුළත් සී.ඩී. තැටි 797 ක් සමඟ සැකකරුවන් දෙදෙනකු පොලිසිය සහ ආරක්ෂක හමුදා එක්ව කරන ලද මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම දේවස්ථානයේ භාණ්ඩාගාරිකවරයා සහ තවත් පුද්ගලයෙකි.

මෙම දේවස්ථානය තව්හිද් ජමාත් සංවිධානයට අයත් ප්‍රධාන දේවස්ථානයක් වන අතර මෙම තැටිවල අන්තවාදී ආගමික දේශන ඇතුළත්ව තිබේදැයි යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස