තවුහිද් ජමාද් පානදුර හිටපු ලොක්කා අල්ලයි!

April 25, 2019 at 8:34 am | by admin

ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ පානදුර ශාඛාවේ හිටපු උප ලේකම්වරයා අද (24) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.

මොහු මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග පාලන අංශයේ සහකාර රථ වාහන අංශ පාලකයා ලෙස කටයුතු කරන අයෙකි.

අධිවේගී මාර්ග පාලන අංශයේ සහකාර රථ වාහන පාලක ලෙස කටයුතු කළ පානදුර පදිංචි පුද්ගලයෙකු පිළිබඳ සැකයක් තිබෙන බවට බණ්ඩාරගම පොලිසියට ලද තොරතුරක් අනුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස