තනි ආණ්ඩු කතාවට අකිලට යකා නගියි! නිවේදකයාට බැණ වදියි! (video)

March 11, 2019 at 10:28 am | by admin

එක්සත් ජාතික පක්ෂ උත්සව සභාවක් වෙත අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආරාධිතයන් පැමිණෙන විට එහි නිවේදකයා කළ ප්‍රකාශයකට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විරෝධය දක්වන වීඩියෝවක් සමාජජාලාවල හුවමාරු වෙයි.

“පාක්ෂිකයාගේ ප්‍රශ්න හඳුනා ගනිමින් එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් තැනීමට වෙර දරන..” යනුවෙන් නිවේදකයා පවසන විට ඒ අසලින් ගමන් කරන අමාත්‍යවරයා “තනි ආණ්ඩු කතා කියන්න එපා” යැයි නිවේදකයාට අවවාද කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස