නිවසක මිය ගිය කොවිඩ් ආසාදිත කාන්තාවකගේ සිරුරක් පොලිසිය සහ සෞඛ්‍ය නිලධාරීන් පැමිණ රැගෙන යන ඡායාරූප පෙළක් සමාජමාධ්‍යවල සංසරණය වෙයි.
පොලිසිය පැමිණ නිවසේ දොරකඩ අදාළ සිරුර රැගෙන යන අයුරු දැකගත හැකි ය.
අදාළ ස්ථානය පිළිබඳ කිසිදු සඳහනක් නොමැති වුව ද රට ඉතා ම අවදානම් තත්ත්වයකට ළං වෙමින් ඇති බවත් ජනතාව සිය ආරක්ෂාව තහවුරු කරගත යුතු බවත් සමාජමාධ්‍යවල වැඩි දුරටත් දැක්වෙයි.