කොළඹ නගරය ඩෙල්ටා ආක්‍රමණය කරයි….! ….75%කට ඩෙල්ටා….!

August 6, 2021 at 7:51 am | by emanisa.lk

ජුලි මස අවසන් සතිය වන විට කොළඹ නගර සීමාවේ කොවිඩ් ආසාදිතයන්ගෙන් 75%ක් ඩෙල්ටා ප්‍රබේධය ආසාදිතවූවන් බව තහවුරු වී ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරන්නේ ජුලි මස මුල දී කොළඹ නගයෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගෙන් ඩෙල්ටා ප‍්‍රභේදය වාර්තා වූයේ 19.3%ක් පමණක් බවය.

කොළඹ නගරයේ ඩෙල්කා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වන ආකාරය දැක්වෙන ප්‍රස්ථාරයක් ඔහු තම ට්විටර් ගිණුමෙහි පළකර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස