බොදුබලේ හිමි වහාම පාර්ලිමේන්තුවට පත්කරනු! – මැතිවරණ කොමිසම ඉදිරියේ මුස්ලිම් ජනතාව විරෝධතාවක….

August 12, 2020 at 8:43 am | by emanisa.lk

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි වහාම පාර්ලිමේන්තුවට පත්කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසම ඉදිරියේ විරෝධතාවක් පවත්වා තිබේ.

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය සඳහා ඥානසාර හිමි පත්කරන ලෙස එහි නව ලේකම්වරයා විසින් දැනුම් දී ඇති බව ද මැතිවරණ කොමිසම ඒ අනුව කටයුතු කළ යුතු බවත් විරෝධතාවට එකතු වූ අයකු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස