බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි වහාම පාර්ලිමේන්තුවට පත්කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසම ඉදිරියේ විරෝධතාවක් පවත්වා තිබේ.
අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්රි ධුරය සඳහා ඥානසාර හිමි පත්කරන ලෙස එහි නව ලේකම්වරයා විසින් දැනුම් දී ඇති බව ද මැතිවරණ කොමිසම ඒ අනුව කටයුතු කළ යුතු බවත් විරෝධතාවට එකතු වූ අයකු සඳහන් කළේය.
வாங்குன காசுக்கு என்னமா கூவுறான்.. 🤔 pic.twitter.com/VyUiw0Lu7U
— Zahran Careem (@zahranc) August 11, 2020