මීට සුළු වෙලාවකට පෙර ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර තිබේ. උන්වහන්සේගේ ආරක්ෂාව හා රටේ පවතින ආරක්ෂක තත්ත්වය අනුව බන්ධනාගාරයේ ප්රධාන පිවිසුමින් නොව වෙනත් පිවිසුමකින් පිටත්ව ගොස් තිබේ.
එහි දී ප්රකාශ වූයේ ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන්ගේ රුක්මල්ගම පිහිටි විහාරස්ථානයට ඥානසාර හිමියන් වැඩම කළ බවය.