ඥානසාර හිමි බන්ධනාගාරයෙන් පිටව යයි!

May 23, 2019 at 6:03 pm | by admin

මීට සුළු වෙලාවකට පෙර ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර තිබේ. උන්වහන්සේගේ ආරක්ෂාව හා රටේ පවතින ආරක්ෂක තත්ත්වය අනුව බන්ධනාගාරයේ ප්‍රධාන පිවිසුමින් නොව වෙනත් පිවිසුමකින් පිටත්ව ගොස් තිබේ.

එහි දී ප්‍රකාශ වූයේ ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන්ගේ රුක්මල්ගම පිහිටි විහාරස්ථානයට ඥානසාර හිමියන් වැඩම කළ බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස