ඥානසාර හාමුදුරුවෝ නිදහස් කරන්නේ සද්ද නැතිව ඉන්නවා නම් විතරයි! – එජාපය

May 19, 2019 at 11:03 am | by admin

වෙසක් පොහොය වෙනුවෙන් පැවති සිරකරුවන් නිදහස් කිරීමෙි වැඩසටහන අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනට සිර දඬුවම් විඳින ගලබොඩඅත්තේ ඥානසාර හිමි මුණ ගැසුණු බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රිවරයෙක් හැටියට අපිටත් වගකීමක් තියෙනවා…මේ සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා. ඉදිරියේදී යම්කිසි ක්‍රියාමාර්ගයක් ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවා.” යනුවෙන් ඔහු සඳහන් කළේය.

කලහාකාරී සිද්ධීන් ඇති නොවීමට වගබලා ගන්නා බවට ලබා දෙන සහතිකයක් මත පමණක් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කළ යුතු බවයි මන්තී‍්‍රවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස