ඥානසාර හිමි නිදහස් කරන ජනපති නියෝග ලැබෙයි! ඥානසාර හිමි පිළිගන්න වැලිකඩට මහ සෙනඟක්! (Live)

May 23, 2019 at 5:38 pm | by admin

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරිමට අදාළ නියෝගය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලැබී තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ. උන්වහන්සේ නිදහස ලැබෙනු ඇතැයි අදහසින් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටට මේ වන විට විශාල පිරිසක් පැමිණ තිබේ.

ඥානසාර හිමි නිදහස් කරන බව ප්‍රකාශ වුවද අද දහවල් වන තුරු ද අද නියෝග බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත ලැබී තිබුණේ නැත.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස