ජනබලේ ජාතික ලැයිස්තු පොරයට මැකො මැදිහත් වෙයි! මන්ත්‍රී ධුරය කාටවත් නෑ!

August 11, 2020 at 10:24 pm | by emanisa.lk

අපේ ජන බල පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය පිළිබඳ පාර්ශ්ව කිහිපයක් අතර මතභේදාත්මක තත්ත්වයක් මතුව තිබේ.

මේ වන විට එම පක්ෂයේ පාර්ශ්ව දෙකක් විසින් අදාළ මන්ත්‍රී ධුරය සඳහා නම් දෙකක් යෝජනා කර තිබේ.

මේ නිසා මැතිවරණ කොමිසම අදාළ නීතිමය තත්ත්වය විමසා බලන තුරු එම පක්ෂයට හිමි මන්ත්‍රී ධුරයට කිසිවෙකුට ලබා නොදීමට තීන්දු කර ඇති අතර එය ගැසට් නොකරන බව ද පවසමින් වේදියගම විමලතිස්ස හිමිට ලිපියක් යොමු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *