කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් තිදෙනෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
ඒ හේතුවෙන්, රෝහලේ වාට්ටු තුනක් සහ ශල්‍යාගාරයක් තාවකාලිකව වසා දමා තිබේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website