ජවිපෙ හි. පා. ම. රණවීර පතිරණ මෙවර මර්වින් සමග එජාපයෙන්!

May 26, 2020 at 10:51 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රණවීර පතිරණ මෙවර අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන බව වාර්තා වෙයි. ආචාර්ය මර්වින් සිල්වා ද එජාප අනුරාධපුර දිස්ත්‍රික් ලැයිස්තුවෙන් තරඟ කරයි.

පසුගිය ජනාධිපතිවරණයේ දී රණවීර පතිරණ සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටි අතර මංගල සමරවීරගේ the leader වෙබ් අඩවියට ඔහු කියා තිබුණේ මෙවර ජනාධිපතිවරණ සටන ඇත්තේ ආඥාදායකයකු සහ සැබෑ ජනතා නියෝජිතයකු අතර බවත්, මහ ජනතාවගේ සැබෑ නියෝජිතයා සජිත් ප්‍රේමදාස බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස