ඊළඟ ජනාධිපති තීන්දු කරන්නේ ශ්‍රීලනිපයයි! අපි සහාය දෙන කෙනා තමයි ජනපති වෙන්නේ! – තිලංග

August 8, 2019 at 11:31 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය හිමිවන අපේක්ෂකයා ජයග්‍රහණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පවසයි.

තම පක්ෂය ඉදිරියේ දී ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා කවරාකාර විය යුතුදැයි තීන්දු කරන බව මන්ත්‍රීවරයා පවසයි.

මහින්ද රාජපක්ෂ රටේ අනාගත ජනාධිපතිවරයා විය යුත්තේ කවුදැයි තීන්දු කළ පසු ඔහුට සහාය වීම රට ජයග්‍රහණය කරා ගෙන යාමට සුදුසු තීන්දුව ලෙස ශ්‍රීලනිපය සලකන බව ද මන්ත්‍රීවරයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස