ජනාධිපතිවරණයට රනිල් හෝ කරූ පමණයි! – රවී

July 10, 2019 at 6:46 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයට එජාප නායක රනිල් වික්‍රමසිංහ හෝ කතානායක කරූ ජයසූරිය ඉදිරිපත් කරන බව ඇමති රවී කරුණානායක පවසයි.

2018 ඔක්තෝබර් 26 සිදු වූ කුමන්ත්‍රණය සමග රනිල් වික්‍රමසිංහ සමග එක්ව කතානායක කරූ ජයසූරිය ඉතා විශිෂ්ට කාර්යභාරයක් ඉටුකළ බවත් එසේ නොවන්නට නැවත 2015ට පෙර පැවති යුගයට රට තල්ලු වී ජනතාව දිනාගත් සියලු අයිතිවාසිකම් අහිමි වීමට ඉඩ තිබුණු බවත් අැමතිවරයා සඳහන් කළේ උතුරු කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස