සජිත් මාධ්‍යවලින් පුම්බපු බබෙක්! උස්සගෙන ඉද්දි හෙලිකොප්ටර් ඉල්ලුවාට බිම තිබ්බම දණගාන්න බෑ! මංගල කියන්නේ රනිල්ට මිස්ටර් බීන් කී කෙනෙක්! – රවී (video)

July 5, 2019 at 8:33 pm | by emanisa.lk

මාධ්‍යවලින් පිම්බූ ඇතැම් අයට ළපටි අදහස් ඇති වන බවත් උස්සගෙන සිටින විට හෙලිකොප්ටර් ඉල්ලන දුවන්න හිතන අයට බිම තැබූ විට දණ ගාන්න පවා නොහැකි බව ඇමති රවී කරුණානායක පවසයි.

ඇමති සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කිරීමට යෝජනා කිරීම සම්බන්ධයෙන් විමසූ විට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.

මංගල සමරවීර යනු එජාපයට දිනන්න බැහැ යැයි කියමින් අගමැති රනිල් වික්‍රමසිංහට මිස්ටර් බීන් යැයි කියමින් සිට පක්ෂය දිනන්න ආසන්න වන විට පක්ෂයට පැමිණි අයකු බව ද ඔහු සඳහන් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස