ජනමතයට ඉඩදී නව ආණ්ඩුවකට දිය යුතුයි! ඇමති අශෝක් අබේසිංහත් ඉල්ලා අස්වෙයි…

November 18, 2019 at 1:13 pm | by emanisa.lk

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ද සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය අද (18) පස්වරුවේ ජනාධිපති ලේකම්වරයා වෙත යවන බව හෙතෙම පවසයි.

මේ වන විට වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් රැසක් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර ජනමතයට ගරු කරමින් නව ආණ්ඩුවක් සහ කැබිනට් මණ්ඩලයක් පත්කර ගැනීමට අවස්ථාව ලබාදිය යුතු බවි එම අමාත්‍යවරුන් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස