කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (16)
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ජනාධිපතිවරයා ගුවන්තොටුපළ බලධාරීන් සමග මෙන්ම දෙස් විදෙස් මගී ජනතාව සමග ද අදහස් හුවමාරු කරගනු දැකගත විය.
මෙහිදී නිලධාරීන් සමග ගුවන්තොටුපොළේ කටයුතු නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා මගී ජනතාව මුහුණදෙන අපහසුතා රැසකට වහා පිළියම් ලබා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ආකාරයක් දැකගත හැකි විය.