ජනපති හදිසියේම බණ්ඩාරනායක ගුවන්තොටට! මගී ප්‍රශ්න රැසකට වහා විසඳුම්! (photos)

January 16, 2020 at 6:38 pm | by emanisa.lk

කිසිදු පූර්ව දැනුම්දීමකින් ‌තොරව ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ අද (16)

කටුනායක ජාත්‍යන්තර ගුවන් ‌තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ජනාධිපතිවරයා ගුවන්තොටුපළ බලධාරීන් සමග මෙන්ම දෙස් විදෙස් මගී ජනතාව සමග ද අදහස් හුවමාරු කරගනු දැකගත විය.

මෙහිදී නිලධාරීන් සමග ගුවන්තොටුපොළ‌ේ කටයුතු නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා මගී ජනතාව මුහුණදෙන අපහසුතා රැසකට වහා පිළියම් ලබා ‌දෙන ‌ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා ‌දෙන ආකාරයක් දැකගත හැකි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස