ජනපති අතේ රතු නූලක් බැඳගෙන ගිහින්…! පෙරහැරේ අලි කුලප්පුවට හේතුව මෙන්න…!

August 24, 2021 at 4:37 pm | by emanisa.lk

පසුගියදා දළදා පෙරහැරට සම්බන්ධ කතරගම දේවාල පෙරහැරේ දී අලි කුලප්පු වී ඇතැයි සමගි ජන බලවේග මන්ත්‍රී අශෝක් සේමසිංහ පවසයි.

ආණ්ඩුවේ බලවතුන් පිරිත් නූල් වෙනුවට ඥානක්කාගේ රතු නූල් බැඳගෙන පෙරහැරට ගොස් ඇතැයි ද මන්ත්‍රීවරයා පවසයි.

මෙලෙස මිත්‍යාව පසුපස යාම පෙරහැරේ අලි කුලප්පුවට හේතු වී ඇතැයි අශෝක් අබේසිංහ අවධාරණය කරයි.

පෙරහැරේ අලි කුලප්පු පිළිබඳ කිසිදු මාධ්‍යයක් කතා නොකරන බවත් අලි කුලප්පුව රටේ පරිහානියේ ලක්ෂණයක් බවත් ඔහු අවධාරණය කරයි.

අද (24) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *