නුවර පෙරහැරේ අලියෙක් කුලප්පු වෙයි…! නැට්ටුවෝ පන්දම්කරුවෝ හිස් ලූ ලූ අත දුවති…!

August 23, 2021 at 8:14 am | by emanisa.lk

නුවර දළදා පෙරහරට සම්බන්ධව සිටි අලියකු කුලප්පු වූ වීඩියෝවක් මේ වන විට ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කොට තිබේ.

මෙහි දී ඇත්ගෙව්වන් විසින් වහා ම අලියා මෙල්ල කොට මාර්ගය අසල කණුවක බැඳ දමන ආකාරය දැක ගැනීමට හැකි ය.

පෙරහැරට සම්බන්ධව සිටි නැට්ටුවන් වාදකයින්, පන්දම්කරුවන් මෙන් ම පොලිස් නිලධාරීන් ඇතුළු පිරිස් ද හිස් ලූ ලූ අත දුවන ආකාරය දැකගත හැකි ය.

මෙහි දී කිසිවකුටත් හානි සිදුවීම වළක්වා ගැනීමට අත්ගොව්වෝ සමත් වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *