මේ රට ගොඩනැගිය හැක්කේ ජාතික ජන බලවේගයට බව ජනතාව කොන්දේසි විරහිතව පිළිගෙන ඇතැයි සුනිල් හඳුන්නෙත්ති පවසයි.
ජාතික ජන බලවේගය බලයට පත්වුවහොත් හොරකමට වැට බඳින බවත් හොරුන්ට දඬුවම් දෙන බවත් ජනතාව දන්නා බවයි, හඳුන්නෙත්ති ප්‍රකාශ කළේ.
ජනතාවට ජාජබට බලය ලබා දීමට කෙතරම් හදිසි ද කිවහොත් කා සමග හෝ එකතු වී රට භාර ගන්නා ලෙස ඉල්ලා සිටින බව ද ඔහු අවධාණය කළේය.