අනුර අගමැතිකම අරන් ජවිපෙ ආණ්ඩුවක් තැනිය යුතුයි…! – ආචාර්ය නිර්මාල්…

July 5, 2022 at 7:16 pm | by emanisa.lk

අනුර අගමැතිකම භාරගත යුත්තේ ජනාධිපතිගේ මෙන්ම පාර්ලිමේන්තුවේද පූර්ණ එකඟතාවයෙනි.

අනුරගේ ඉල්ලීම සාධාරණ වේ. කැමති ඇමති මණ්ඩලයක් හදා ගැනීමට ඉඩ තිබිය යුතුය.

මම යොජනා කරන්නේ ජාතික ලැයිස්තුවෙන් අවශ්‍ය අය පිටතින් ගැනීමටද ඉඩ දිය යුතුය යන කොන්දේසියද ඉදිරිපත් කළ යුතු බවයි.

සෙසු පක්ෂ තම ජාතික ලැයිස්තු මන්ත්‍රීන් ඉවත් කොට අනුරට කැබිනට් මණ්ඩලය සඳහා පිටතින් අවශ්‍ය අය පාර්ලිමේන්තුව තුළට ගැනීමට ඉඩ දිය යුතුය.

ආචාර්ය නිර්මාල් දේවසිරි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *