ජනතාවට අපට බලය දෙන්න පුදුම හදිසියක් තියෙන්නේ..! කා එක්ක හරි එකතු වෙලා හරි ආණ්ඩුව ගන්න කියල ආයාචනා කරනවා..! – හඳුන්නෙත්ති…

September 26, 2022 at 9:07 pm | by emanisa.lk

මේ රට ගොඩනැගිය හැක්කේ ජාතික ජන බලවේගයට බව ජනතාව කොන්දේසි විරහිතව පිළිගෙන ඇතැයි සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ජාතික ජන බලවේගය බලයට පත්වුවහොත් හොරකමට වැට බඳින බවත් හොරුන්ට දඬුවම් දෙන බවත් ජනතාව දන්නා බවයි, හඳුන්නෙත්ති ප්‍රකාශ කළේ.

ජනතාවට ජාජබට බලය ලබා දීමට කෙතරම් හදිසි ද කිවහොත් කා සමග හෝ එකතු වී රට භාර ගන්නා ලෙස ඉල්ලා සිටින බව ද ඔහු අවධාණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *