අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට විදෙස්ගත වීම තහනම් කරමින් නුගේගොඩ මහේස්ත්‍රාත් නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ රංජන් රාමනායකගේ දුරකතන සංවාද අනාවරණය වීමත් සමග මතුව ඇති තත්ත්වය හේතුවෙනි.
ඊයේ ඔහුගේ වැඩ තහනම් කිරීමට ද කටයුතු කෙරිණි.
මෙයට පෙර ඔහු යටතේ සේවය කළ නිශාන්ත ද සිල්වා කන්දප්පා රටින් පළා ගියේය.