ගෝළයා පැන්නට ගුරා කොටුවෙයි! ශානිට විදෙස් ගමන් තහනම්!

January 8, 2020 at 11:01 am | by emanisa.lk

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට විදෙස්ගත වීම තහනම් කරමින් නුගේගොඩ මහේස්ත්‍රාත් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ රංජන් රාමනායකගේ දුරකතන සංවාද අනාවරණය වීමත් සමග මතුව ඇති තත්ත්වය හේතුවෙනි.

ඊයේ ඔහුගේ වැඩ තහනම් කිරීමට ද කටයුතු කෙරිණි.

මෙයට පෙර ඔහු යටතේ සේවය කළ නිශාන්ත ද සිල්වා කන්දප්පා රටින් පළා ගියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස