ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කිරීමට මේ රටේ මහා සංඝරත්නය තීන්දු කර අවසන් බව ආචාර්ය නලින් ද සිල්වා පවසයි.
එහෙයින් අගෝස්තු 11 වෙනිදාට මහින්දට ඇත්තේ එම එම නම අනුමත කිරීමට පමණක් බව හෙතෙම අවධාරණය කරයි.
ගෝඨාභය රාජපක්ෂ කිසිවකුගේ තමන්ගේ කර ගැනීමට කටයුතු කළ යුතු නැති බවත් ඔහු පොහොට්ටුවේ හෝ සන්ධානයේ අපේක්ෂකයා නොව ජාතියේ අපේක්ෂකයා යැයි හෙතෙම අවධාරණය කළේය.