ගෝඨා ජනාධිපතිවරණ ප්‍රචාරණයට රට වටා ගොස් හමාරයි! කෞතුකාගාර නඩුව දිනපතා අහන්න සූදානම්!

August 31, 2019 at 8:13 am | by emanisa.lk

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් 15 වැනි දා සිට දිනපතා විභාගයට ගැනීමට ඊයේ (30) අධිකරණය නියම කෙරිණි.

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේ දී රාජ්‍ය මුදල් අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට විශේෂ මහාධිකරණයේ නඩු පවරා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස