ගෝඨාගේ කඳවුර තවත් ප්‍රබල වෙයි! විජේදාස රාජපක්ෂගේ සහයත් ගෝඨාභයට!

October 18, 2019 at 9:21 am | by emanisa.lk

හිටපු ඇමති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ එළඹෙන ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂට සහාය දීමට තීන්දු කර තිබේ.

ඔහු අද උදෑසන 10 ට මාධ්‍ය හමුවක් කැඳවා ඇති අතර එහිදී සිය තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස