ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගේ හේතුව තෙල් මිල නෙමෙයි…! රහස විමල් හෙළි කරයි….!

July 20, 2021 at 6:41 pm | by emanisa.lk

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ආවේ එස්.එම්. මරික්කාර බව අමාත්‍ය විමල් විරවංශ පවසයි.

එම යෝජනාව ස්ථිර කළේ කබීර් හෂීම් බවත් අවසාන කතාව කළේ මුජිබර් රහුමාන් බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේ ය.

උදය ගම්මන්පිල ඇමැතිවරයා පාස්කු ප්‍රහාරයට එරෙහිව දැඩිව පෙනී සිටි නායකයෙකු බවත් තෙල් මිල ඉහළ යාම නොව පාස්කු ප්‍රහාරයට එරෙහි වීමේ වාඩුව ගැනීම මෙම විශ්වාසභංගයේ අරමුණ බව සැක කළ හැකි යැයි ඇමැති විමල් වීරවංශ අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *