මේ දිනවල හමුදා සෙබළු අව්ව, වැස්ස දිවා රෑ නොතකා රටේ ජනතාව කොරෝනා රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට නිරෝධායන මධ්‍යස්ථාන තැනීමේ නිරත වෙති.
එදා කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට මෙන්ම අද කොරෝනා මැඩලීමට ද ඔවුන් දක්වන මහාාාදායකත්වය මිල කළ නොහැකිය.
එම සෙබළ කණ්මඩායම් මහ රෑ වන තුරු වෙහෙස මහන්සි වී තෙහෙට්ටුව මදක් නිවා ගන්නා අයුරු දැක්වෙන සංවේදී ඡායාරූප රැසක් අප වෙත ලැබී ඇත.