කොරෝනා බෝ වෙනවා කියන්නේ ජනතා ප්‍රශ්න අමතක කරන්න! – කබීර් හෂීම්

October 5, 2020 at 11:03 pm | by emanisa.lk

ජනතාවගේ ප්‍රශ්න අමතකර ඔවුන්ගේ අවධානය වෙනත් පැත්තකට යොමු කරලීමට කොරෝනා යැයි කියා උප්පර වැට්ටියක් නැවත ගෙනැවිත් ඇති ද යන්න පිළිබඳ සැකයක් ජනතාව අතර ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසයි.

ආණ්ඩුව පත්ව වසරක් ගෙවුණ ද ජනතාවගේ ඇත්ත ප්‍රශ්නවලට විසඳුම් නැති බවත් කොත්තු රොටි කඩයක් වැනි ආණ්ඩුවේ සද්දේ මිස වැඩ නැති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

පසුගිය වර කොරෝනා පැමිණි අවස්ථාවේ තමන් ඉන් දේශපාලන වාසි නොගත් බවත් අනාගතයේ ද එසේ නොකරන බවත් හෙතෙම අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස