කොටුව පොලිසියත් වසා දැමේ! 180කට කොරෝනා!

October 21, 2020 at 9:28 am | by emanisa.lk

කොටුව පොලිසිය පිහිටි ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිහිටි බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා ආසදනය වී ඇති බව ඊයේ හඳුනා ගෙන ඇත.

ඒ, සමඟම කොටුව පොලිසියේ රාජකාරි කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් එම ඒකකයේ සහ කොටුව පොලීසියේ නිලධාරීන් 48 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇත. ඊයේ (20) දින මෙරටින් කොරෝනා රෝගීන් 180ක් වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස