කලාවේ නාමයෙන් රංජන්ට සමාව දෙන්න….! ගීතා කුමාරසිංහ ජනපතිගෙන් ඉල්ලයි…!

April 23, 2021 at 5:41 pm | by emanisa.lk

දේශපාලන පළිගැනීම් නිසා විජය කුමාරතුංග නැමැති විශිෂ්ට කලාකරුවා සිරගත කළ බවත් අවසානයේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ බවත් ගීතා කුමාරසිංහ පවසයි.

මේ වන විට තවත් කලාකරුවෙකු වන රංජන් රාමනායක සිරගතව ඇති බවත් තමා ඔහු වෙනුවෙන් පෙනී සිටින බවත් ගීතා සඳහන් කරයි.

දේශපාලනයෙන් පලක් නොමැති බවත් කලාවෙන් නාමයෙන් හැකි නම් ඔහුට නිදහස ලබා දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවත් ඇය ප්‍රකාශ කරයි.

අද (23) පාර්ලිමේන්තුව අමතමින් ගීතා කුමාරසිංහ මේ බව සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *