මම හිරේ ඉන්නේ සජිතුයි සම්බන්ධනුයි නිසයි…! තවත් නම් සජිත්ට කඩේ යන්නේ නෑ…! – රංජන්…

April 6, 2021 at 11:57 pm | by emanisa.lk

තමා අද සිරගතව සිටින්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සම්බන්ධන් නිසා යැයි රංජන් රාමනායක තමා සමඟ ප්‍රකාශ කළ බව ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

රංජන් රාමනායකට එරෙහිව ගොනුකළ අපහාස නඩුව ඔහු විසින් සමාව ගැනීම නිසා ඇමැති මහින්දානන්ද ඉල්ලා අස්කර ගත් අවස්ථාවේ රංජන් මේ බව පවසා තිබේ.

රංජන් රාමනායක සිරගත කිරීමට සියල්ල සැලසුම් කර අවසානයේ ඔහු පිළිබඳ සිද්ධිය ජිනීවා වෙත ගෙන යාමට සජිත් ප්‍රේමදාස සැලසුම් කර ඇති බවට ද මහින්දානන්ද අලුත්ගමගේ චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *