මහජන විරෝධය බල්ලට දමයි! ආයෙත් කටුපොල් වවන්න සූදානම්!

February 7, 2020 at 8:44 am | by emanisa.lk

මහජන විරෝධය නොතකා කටුපොල් වගාව ප්‍රචලිත කිරීම සඳහා මැදිහත් වන විද්වතුන් යැයි කියා ගන්නා පිරිසක් කටුපොල් තහනම් කිරීමේ අමාත්‍ය මණ්ඩල තීන්දුව ආපසු හැරවීම සඳහා ඉදිරිපත් වන බව වාර්තාවේ.

ඒ සඳහා ආණ්ඩුවට බලපෑම් කිරීම සඳහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යොදාගෙන ඇති බව ද වාර්තාවේ.

එම රැස්වීම අද (07) දිනයේ අගමැති කාර්යාලයේදී පැවැත්වෙන බවද වාර්තා වේ.

කටුපොල් වගාව නිසා ජල උල්පත් සිඳී යාම, හිදිසි ගං වතුර, විෂ රසායනික පරිසරයට එකතු වීම ඒ වගා ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවගේ දැඩි විරෝධයට හේතු වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස