එදා රනිල්ගේ MCC ගිවිසුම නතර කළේ අපි! ජාතික බලවේග විපක්ෂය කළ දෙයක් නෑ! – නලින් බණ්ඩාර

October 27, 2020 at 9:43 pm | by emanisa.lk

යහපාලන ආණ්ඩුව සමයේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලංකාවට පැමිණෙන විට ඊට එරෙහිව කෑ ගැසූ විමල් වීරවංශ, සීතා අරඹේපොළ සහ උදය ගම්මන්පිළ අද අතුරුදන්ව ඇතැයි සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසයි.

සිය ආණ්ඩුව සමයේ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම (MCC) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ද ඉන් ඉදිරියට එය ගෙන යාමට නොහැකි වූ බව හෙතෙම පවසයි.

එදා MCC ගිවිසුම අත්සන් කිරීමට නොහැකි වූයේ මහා සංඝරත්න ප්‍රමුඛ ආගමික නායකත්වය, ජාතික බලවේග සහ එවක විපක්ෂය ඊට එරෙහි වූ නිසා නොව තමන්ගේ විරෝධය නිසා බව ද හෙතෙම පැවසී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස