එජාපය දෙකඩ වුණා නෙමෙයි මහින්ද දෙකඩ කළා! – අසාද් සාලි

June 14, 2020 at 8:02 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය දෙකඩ නොවූ බවත් එම පක්ෂය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ගෝල බාලයන් විසින් දෙකඩ කළ බවත් සමගි ජන බලවේග කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අසාද් සාලි ප්‍රකාශ කරයි.

පක්ෂය දෙකට කැඩීමට මහින්ද රාජපක්ෂ දක්ෂයෙකු බව පෙන්වා දෙන සාලි එජාපය – සමගි ජන බලවේගය , ශ්‍රීලනිපය – පොදුජන පෙරමුණ , ජවිපෙ – පෙරටුගාමී, මුස්ලිම් කොංග්‍රසය – දෙමළ ජාතික සන්ධානය යන පක්ෂ සියල්ලම මහින්ද දෙකඩ කළ බවද පෙන්වා දෙයි.

ඒ සඳහා ඔහු ඒ පක්ෂවල සිටින ඇතැමුන් ප්‍රයෝජනයට ගත් බව ද අසාද් සාලි අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස