බුරුකා නිකාබ මද්රාසා ෂාරියා නීතිය තහනම් කරන්න මුස්ලිම් අවසර ගත යුතු නැති බවත් මේ අපේ රට බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.
වහාබ්වාදය පිළිකාවක් බවත් එය අවසන් කරන තුරු මේ රටේ සෑම පුරවැසියෙක්ම නිල නොවන පොලිස්කාරයකු විය යුතු බවත් උන් වහන්සේ පෙන්වා දෙයි.
ඉස්ලාම් අන්තවාදයෙන් තමා ගලවා ගන්නා ලෙස ඉල්ලා සිටියේ මේ රටේ අන්තවාදයට එරෙහි මුස්ල්ම් ජනතාව ඉවත් එහිමියන් පවසයි.
මේ ඉස්ලාම් අන්තවාදය පිටුපස සිටින මහ මොළකරු අබ්දුල් රාසික් බවත් ඔහු මේ වන විට ආරක්ෂක අංශ රවටමින් රඟපෑමක යෙදෙන බවත් මේ අවස්ථාවේ වහාම අබ්දුල් රාසික් අත්අඩංගුවට ගත යුතු බවත් ඥානසාර හිමි පවසයි.