ආයේ පොකුරක් මතු වුණත් ඡන්දේ කල්දාන්නේ නෑ! ඡන්දේ දින කිහිපයක පවත්වනවා! – මහින්ද දේශප්‍රිය

June 5, 2020 at 10:31 pm | by emanisa.lk

රට තුළ නැවත වතාවක් කොරෝනා පොකුරු මතු වුවහොත් මැතිවරණය දින කිහිපයකදී කොටස් වශයෙන් පැවැත්වීමට සිදුවනු ඇති බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරන්නේ මෙවර මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කරන්නේ මැතිවරණ දිනට පසුදා උදෑසන සිට බවයි.

එමෙන්ම ඡන්දය ගණන් කිරීමේ කටයුතු කුඩා ශාලාවල සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම ඡන්ද ඡන්ද මධ්‍යස්ථාන ද කුඩා කිරිම පිළිබඳව අවධානය යොමු ඇති අතර එමගින් විශාල ඡන්ද සංඛ්‍යාවක් සහිත මධ්‍යස්ථානවල පෝලිං තුනක් යෙදවීමට අදහස් කර සිටින බවද ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස