කොරෝනා මෙන්ම වර්ගවාදය ද මිනිමරු වසංගත බවත් ඒවා වැළඳුණු සියලු දෙනා අත්අඩංගුවට ගතයුතු බවත් හිටපු කතානායක කරූ ජයසූරිය පවසයි.
සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් හිටපු කතානායකවරයා පවසන්නේ මේ වන විට කොරෝනා පැතිරීම පාලනයට පියවර ගත්ත ද වර්ගවාදය සඳහා අනුබල දෙමින් ඇති බවය.
ඔවුන් සියලු දෙනා නිරෝධනය කිරීම අප සියලු දෙනාට ආරක්ෂා විය හැකි මාර්ගය බව ද ඔහු පෙන්වා දෙයි.
Both #COVID19 & racism are killer contagions, that sicken anyone who catches them. Ironically, we lock down on one, but open floodgates to the other. Only way to save us is to improve immunity to them, as individuals and a nation. #LKA media should responsibly help the recovery.
— Karu Jayasuriya (@KaruOnline) April 3, 2020