ආණ්ඩුව කොරෝනා මර්දනය කරන ගමන් ජාතිවාදයට ඉඩදෙනවා! – ස්වාධීන කතානායක කරූ

April 3, 2020 at 9:47 am | by emanisa.lk

කොරෝනා මෙන්ම වර්ගවාදය ද මිනිමරු වසංගත බවත් ඒවා වැළඳුණු සියලු දෙනා අත්අඩංගුවට ගතයුතු බවත් හිටපු කතානායක කරූ ජයසූරිය පවසයි.

සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් හිටපු කතානායකවරයා පවසන්නේ මේ වන විට කොරෝනා පැතිරීම පාලනයට පියවර ගත්ත ද වර්ගවාදය සඳහා අනුබල දෙමින් ඇති බවය.

ඔවුන් සියලු දෙනා නිරෝධනය කිරීම අප සියලු දෙනාට ආරක්ෂා විය හැකි මාර්ගය බව ද ඔහු පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස