අගෝස්තු මස අවසන් වීමට පෙර මැතිවරණය තියනවා! – මහින්ද දේශප්‍රිය

June 4, 2020 at 4:43 pm | by emanisa.lk

අගෝස්තු මාසය අවසන් වීමට පෙර අනිවාර්යෙන්ම මහමැතිවරණය පවත්වා අවසන් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

අද (04) පෙරවරුවේ අද දෙරණ බිග් ෆෝකස් සංවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස