අලුත් ව්‍යවස්ථාව කෙටුම්පත හදන්න පංච පුද්ගල කමිටුවක්!

August 19, 2020 at 11:11 pm | by emanisa.lk

නව ව්‍යවස්ථා සංශෝධිත කෙටුම්පත සකස් කිරිම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්රි ඇතුළු අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරිමට අද (19) පැවති කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව එම කමිටුවට අධිකරණ අමාත්‍ය අලි සබ්රි, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, උදය ගම්මන්පිල, ජි.එල්.පිරිස් සහ දිනේෂ් ගුණවර්ධන ඇතුළත් වන බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස