නව ව්‍යවස්ථා සංශෝධිත කෙටුම්පත සකස් කිරිම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්රි ඇතුළු අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරිමට අද (19) පැවති කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව එම කමිටුවට අධිකරණ අමාත්‍ය අලි සබ්රි, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, උදය ගම්මන්පිල, ජි.එල්.පිරිස් සහ දිනේෂ් ගුණවර්ධන ඇතුළත් වන බව වාර්තා වෙයි.